උදු අබරන මැශින් 01
තෝසේ ගල්01
ලොකු ගෑස් ලිප්01
සිලින්ඩර්01
වීදුරු සෝකේස්02
04×02 සෝකේස් 01(ලයිට් සමග)
සුදුයකඩ මේස 03(3×3)
සුදුයකඩ පුටු 12
පිගන්/කෝප්ප
ඇලුමිනියම් සින්ක්02
කඩේකට අවශ්‍ය සියලුම බාන්ඩ ඇත.
දැනට කරමින් පවතින තෝසේ කඩේක තිබෙන බාන්ඩ වේ.
පැමින පරීක්ශා කර බලා මිල ගනන් සාකච්චා කරගත හැක.