SAD-227
2026/01/18
SUZUKI XBEE KYB SHOCK ABSORBER
FRONT EACH : LKR 19900/-
REAR EACH : LKR 19900/-
අරහෙට මෙහට හැමතැනටම SHOCK වලට
කෝල් කරත් හම්බුන DISCOUNT එකක් නෑ නේද ? 😢
ටයර් නම් ටයර් - ශොක් නම් ශොක්
ඔන්න දැන් ටයර්බාස් ට ශොක් දාන්නත් පුලුවන් ! ශොක්බාස් 🤣
අපෙන් KYB SHOCK ගණන් ඇහුවොත් ඔයා විතරක් නෙමෙයි,
වාහනෙත් SHOCK වෙලා යන DISCOUNT එකක් දෙනවා ! 😮
ඒ වගේම අපෙන් SHOCK සවිකරගන්නා විටදී,
KYB shock Absorber පමණක් නොව ඊට අදාල Suspension අමතර කොටස්
අප ආයතනය තුලම වගකීමක් සහිතව සවි කර ගත හැකිය.
HUNTER 3D WHEEL ALIGNMENT (අති නවීණ ඇමරිකානු තාක්ෂණය)
SHOCK එක කොහෙන් දැම්මත් හරියට තිතට ALIGNMENT කරගන්න ඕන. 🔧
> ශොක්බාස්ගෙන් SHOCK සවි කරගන්නා විටදී WHEEL ALIGNMENT නොමිලේ !
නොපමාව අපිට කෝල් එකක් දෙන්න.
නැතහොත් ළඟම ශාඛාවට එන්න. 👇
🚩 ප්රධාන ශාඛාව - පැපිලියාන - බොරලැස්ගමුව
https://maps.app.goo.gl/osLw2j7kbMsz61ro9
🚩 පන්නිපිටිය පාර - තලවතුගොඩ
https://maps.app.goo.gl/RXueUdYsAhFYoLqF8
*PRODUCTS IMAGES ARE ILLUSTRATIVE PURPOSE ONLY