wagon r Car For Rent 🚗 long term. Our vehicles are well-maintained and have a clear background. So you don't have to worry about anything. Also, we can deliver to your doorstep (Delivery fee applicable). We only rent out cars for more than 7 days so please call only for more than 7 days 🚗 ඔබට තවමත් වාහනයක් අරගෙන යන්න දෙගිඩියාවක්ද?
මේ දවස්වල තියෙන තත්ත්වයත් එක්ක,
❌ වාහනයක් ගන්න එක ලේසි නෑ
❌ තෙල් ගහන්න දිග පෝලිම්වල ඉන්න වෙනවා
❌ ගමන් සැලසුම් කරගන්නත් අමාරුයි
👉 ඒකට හොඳම විසඳුම අපි ලඟයි!
✅ අපෙන් රෙන්ට් එකට වාහනයක් ගන්න
✅ ඔබට අවශ්‍ය නම් Full Tank Fuel එකත් අපෙන්ම ලබාගන්න
✅ කිසිම කරදරයක් නැතුව, නිදහසේ ඔබගේ ගමන් යන්න
💯 පිරිසිදු, හොඳින් නඩත්තු කරන ලද වාහන
📅 Flexible rental options
🚘 Brand new & comfortable vehicles
✨ ඔබගේ ගමන පහසු කරගන්න අදම අපිත් එක්ක සම්බන්ධ වන්න!
🌐 vstoursrentacar.lk
👉 V & S Rent A Car – ඔබේ ගමනේ විශ්වාසය!