Rs 210,000
Description
For sale by
nethsara pahan
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
එන්ජින් සුපිරි
ඉස්සරා ටයර් එක අලුත්
පෙන්ට් හොදයි
ඩොකියුමන්ට් තියෙනව
ලයිසන් අප්ඩේට්
අඩුපාඩු
පෝක් ඔයිල් සීල් දෙක
පිටිපස්ස ටයර් එක (2500-3000km තව පුලුවන් පදින්න
අයිඩී කොපිය නෑ පොතේ අයිඩී නම්බරේ තිනවා
ඔක්කොම විස්තර දාල තින්නෙ බොරුවට කොල් ගන්න එපා
210 මිල අඩුපාඩුවලට අඩුකරනව අනිවාරෙන්ම
කොල් කරන්න
Ex කරන්නත් පුලුවන් ඔයාල ගාඑඅ තියෙන බයික් දාන්න