suzuki Maruti Omini වෑන් රථය ඔර්ජිනල් ටින්බොඩි ඔර්ජිනල් ටැග්ආපු පීලි ඇන්ඩ්රොයිඩ් සෙට් රිවස් කැමරා සබ්බූෆර් සෙන්ටර් ලොක් ඒසීවැඩ තෙල් 18 කරනවා මීටර් සහ සියළුම ලයිට් වැඩ
ඔර්ජිනල් යතුර
චැසී අන්ක සහ එන්ජින් අන්ක ඔර්ජිනල් ටැග්
එලයිමන්ට් 100/100
බැට්රිය 100/100
බොඩිය 100/100
එන්ජිම 100/100අවුරුදු 5ක් මගේ තනි පාවිච්චිය බය නැතුව ඕනෑම දුර ගමනක් යාහැකිය
හොඳ වාහනයක් සොයන්නෙකුට අරන් පදින්න තමා තියෙන්නේ සියලුම ලියකියවිලි සම්පූර්ණයි