SUZUKI MARUTI 800 (2003)
එන්ජින් දාවනය 100%
EFI ජියර් හතර
ටයර් හොඳයි
බැට්රි හොඳයි
ඒසි වැඩ (බෙල්ට් දාගන්න ඕනි)
ලයිසන් ඉන්සුරස් 2026 තියනවා...
ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල අැත...
වටින මිලක් දමා ඇති බැවින් ගැනුම්කරුවන් පමණක් අමතන්න...