Rs 2,590,000
Negotiable
Description
For sale by
mahinda kumara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
SUZUKI MARUTI 800. 👉නිෂ්පාදිත වර්ෂය 2011. 👉ඔරිජිනල් පේනට්. 👉අනතුරු සිදු නොවී ඇත. 👉ඔරිජිනල් සීට් බෙල්ට්. 👉සෙන්ට්රල් ලොක්. 👉දාවනය කර ඇති දුර 80000(ඔරිජිනල්). 👉රිමෝට් කී. 👉ගම්මොට්ටු 💯. 👉ඔරිජිනල් බොඩි. 👉ඔරිජිනල් රීම් කප්. 👉AC💯. 👉2 වැනි අයිතිකරු. 👉රිවර්ස් කැමරා. 👉ටීවි. 👉දිරුම් කිසිවක් නොමැත. 👉සීරිම් නැත. 👉අලුත් බැටරි. 👉ඔරිජිනල් තත්වයේ ඇති වහනයකි. 👉ගන්න කෙනෙකුට අරන් පදින්න විතරයි තියෙන්නේ. 👉හදන්න කිසිවක් නොමැත. 👉රැක් සද්ද බද්ද, දුම් දැමිලි කිසිවක් නොමැත. 👉වාහනය පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැකිය. 👉අකුරැස්සේ තියෙන්නේ. 👉නිවසේ තනි පාවිච්චි කරන ලද වාහනයකි. 👉මසකට KM 15 ක් වත් දුවන්නේ නැත. CALL



