ඇඩ් එක හොදට කියවන්න.....
මම මේ වාහනය ගත්තේ. Rs 1750 000/-කට
අතින් Rs 950 000/- දිලා Rs 800 000/- කට singer finance එකෙන් finance කරලා ගත්තේ......
Rs 24500 ගානේ වාරික 53 ක් තියෙනවා......
Finance දාලා ගන්නකොට පොලියක් ඇඩ්වනෙවා.... නොදන්නවා වගේ coll කරන්න එපා......
මම දැනට වාරික 8ක් ගෙවලා තියෙනවා ඇරියස් නෑ......
ගම්පහ අවට කෙනෙක්ට finance එක ගෙවාගෙන යන්න දෙනවා.....
වාහනයේ කිසිම අඩුපාඩුවක් නොමැත....
Engine එක සම්පුර්නයෙන්ම හදලා තියෙන්නේ.....
Original paint
Good condition
Usb dvd player
A/C
New tyers
New battery
Engine and Running condition 100%
දුර දුවනවා හොදට.....
වැඩි විස්තර සදහා. Coll එකක් දෙන්න. ඇඩ් එක හොදට කියවලා ගන්න...
☎️ 0721234155