* දැනට ව්දෙස් ගතව සිටින බැවින් නම්බර් එකට whatsap හරහා ඇමතුම් ලබා ගන්න.
* දෙවන අයිතිකරු
* ඔර්ජිනල්ම ජපන්
* ජපානයේන් ගෙන්වු ලියකිවිලිද ඇත.
* Vic ස්ටිකරය ඇත.
* ගේදර පාවිච්චිය
* ව්දෙශ ගත වන බැවින් විකුනනු ලැබේ.
* එක දවසින් වුවද transfer කර දිය හැක.
* ඔර්ජිනල්ම දාවනය
* අලුතින්ම පෙන්ට් කර ඇත.
* අලුත්ම බැටරිය වගකිම් සහතිකයද ඇත.
* සෙල්ෆ් ස්ටාට් 100%
* ටයර 2ම අලුතින් දමා ඇත.
* එතරම් වගකිමක් වුවත් ලබා දිය හැක.
* සුපිරි දාවනය
*කරන්න කිසිම දෙයක් නැත.
* ශොක් 100%
* කිසිම කවුලින් එකක් හිරි නොමැත.
* බයික් එකේ රනින් කින්ඩ්ශන් 100%
*සියලුම ලියකිවිලි ඇත.
*2025වෙනකම් ආදායම් බලපත්රය සහා ඉන්ශුවරන්ස් ඇත).
* Home used
* Direct import to sri lanka
* Have a Vic sticker
* Second owner
* New paint 100%
* Orginal Japan 👍👍
* Genuine Bike
* Brand new tyers 😇😇😇
* Super condition
*After the purchase may came a problem we are solving this problems.
*Good running condition 💯
* all electric iterm working
*Super balance ☝☝
* Brand new battery (10 months warrenty )
* Self start 100%
*Accident free
* No Coulling damage
*clear document
*Revenue lisan update in 2025