Orginal 2nd owner(Not open papers)
License updated (2027.04)
Orginal parts
Engine fully repaired using japan parats(only done 4000km)
New front and rear tyres
New exide batery
Well running and body condition
() padukka.
සුපිරියටම දුවන්න තියෙනව බයික් එක.
දෙවෙනි අයිතිකරු මගෙ නමටමයි තියෙන්නෙ.
ඔර්ගිනල් පර්ට්ස්,ටයර් බැටරි අලුත්.
ජපන් පාර්ට්ස් දාල එන්ගින් එක 90000හක් වියදම් කරල සම්පූර්නයෙන් හදල තියෙන්නෙ.කිසිදු අව්ලක් නෑ.
කරන්න වැඩක් නෑ හොදට තියෙනව.(265000/-)