Rs 160,000
Negotiable
Description
For sale by
owner
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
GS 125 ඔරිජිනල් ජපන්
160,000/=
හොඳින් කියවලා බලලා කතා කරන්න..
දවසට කිලෝමීටර් 70ක් විතර දුවනවා කිසිම ප්රශ්නයක් නැහැ, එන්ජිම 100% හොඳයි..සද්ද බද්ද මුකුත් නැහැ එන්ජිමේ RPM මීටරේ Speed මීටරේ ඔඩෝ මීටරේ පවා වැඩ.. අවුරුදු 30ක් ලඟ තියන් හිටපු කෙනෙක්ගෙන් මම ගත්තේ..ඩොකියුමන්ස් වල ලයිශන් වල කිසිම අවුල් නැහැ ඔක්කොම තිතට තියෙනවා.. 90 ගනන් වල ඉදන් පරණ ආදායමක් බලපත්ර ටිකයි, සර්විස් රෙකෝඩ් ටිකේ ඉඳන් තියෙනවා..
ඇවිල්ලා බලලා සාදාරණ ගානකට ඉල්ලන කෙනෙක්ට අඩු කරලා දෙනවා.. කිසිම සල්ලි හදිස්සියක් නැති නිසා කුණු කොල්ලෙට දෙන්නෙ නැහැ..
ජය!