🏍️ Suzuki GN125H – Personal Used | Well Maintained
(not Ranamoto or any clones )
Personal use කරපු bike එකක් විකිණීමට.
✅ Model: Suzuki GN125H
✅ BGZ 2018 december manufacture
*All are suzuki company parts*
🔧 Bike එක හොඳ condition එකේ තියෙනවා.
• Engine 100%
• Smooth engine & gearbox
• Clean body condition
• Daily use කරන bike එක
• Timely services කරලා තියෙනවා
• Documents clear
• Ready to ride
• Genuine milage 65000
• Fuel consumption 45per liter
💯 Bike seller කෙනෙක් නෙවෙයි. මේ මගේ personal bike එක. බලලා ගන්න පුළුවන්.
Fornt break pump genuine replaced
Break තිතට tune කරලා තියෙන්නේ. 😏
📍 Location: Ratnapura
📞 වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ Call කරන්න.