Cegra GN 125 .made in china. 2008 නිෂ්පාදිත හා ලියාපදිංචිය. සෙල්ෆ් ස්ටාර්ට් වැඩ.පිටුපස අලුත් ටයර්. හොඳ ධාවන තත්වයේ ඇත.සුසුකි gn125 අමතර කොටස් සියලුම දේ සමානයි.ලියකියවිලි සම්පූර්ණයි. මාතර අකුරැස්සෙ තියෙන්නේ