GN 125
සුපිරියක් සොයන්නෙකුට
ඉන්ජින් හොඳටම හොඳයි
ටයර් දෙකම අලුත්
බැටරිය අලුත්
ටැංකිය දිරලා නෑ
ලයිශන් ඉන්සුවරස් 2025 දක්වා
අඩුපාඩු කිසිවක් නොමැත
ගෙදර තනි පාවිච්චිය
මතුගම තියෙන්නේ