අතට 4.20
ෆිනෑන්ස් 17500×13
ටයර්,බැටරි ,බ්ර්ර්ක් පෑඩ් සියල්ල අලුත්...
ගන්න කෙනෙකුට අත උඩින් වටිනවා..
වාහනය බලලා ගාන කතාකරගමු...
බොරුවටනම් කතා කරන්න එපා...
ගන්න අදහසක් තියනවනම් විතරක් කතා කරන්න..
ෆිනෑන්ස් සදහා කිසිදු අමතර මුදලක් (මුද්දර ගාස්තු ,ෆයිල් ගාස්තු,රක්ශණ ගාස්තු,පොත ට්රාන්සර් ගාස්තු)සියල්ල ගෙවා ඇත..
වාහනය හොදටම තියනවා..