🚗 Suzuki Every DA17V ABS Pump / ABS Actuator (Original Japan)
✅ Genuine Suzuki ABS Actuator
✅ Part No: 56120-64P2
✅ Manufacturer: ADVICS
✅ Original Japan Used Part
තත්ත්වය:
ABS Unit එකේ Pump No. 4 Fault එකක් තිබේ.
ඒ හැර වෙනත් කොටස් හොඳ තත්ත්වයේ ඇත.
Repair කිරීමට හෝ Spare Parts සඳහා ඉතා සුදුසුයි.
ගැළපෙන වාහන:
Suzuki Every DA17V (2019 සහ ගැළපෙන අනෙකුත් මාදිලි)
💰 මිල: රු. 25,000