Carefully maintained Suzuki Every (2017) van imported from Japan perfect for family or commercial use. Genuine mileage excellent condition inside and out.
Clear documents. Price slightly negotiable after inspection.
පවුලේ සහ ව්යාපාරික කටයුතු සඳහා ඉතා හොඳින් නඩත්තු කරන ලද Japan සිට ආනයනය කළ Suzuki Every (2017) වෑන් රථය වහාම විකිණීමට ඇත. ඇතුළත සහ පිටත උපරිම පිරිසිදු තත්ත්වයෙන් පවතී.
නිරවුල් ලියකියවිලි. වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක.