New boare
New clutch plate
New battery
New chain spoket
License insurance untill september
Document complete
1st owner
Self start
Bike එක කිසිම අවුලක් නෑ. පදින්න ගන්න සුපිරියක්. වෙන එකකට යන්න තමයි දෙන්නේ. Daily පදින bike එක. Suzuki en 125 එකේ China model එක.