Suzuki Djebel 250 GPS – Japan - Sale
Urgent sale. Original Suzuki Djebel 250 GPS (SJ45A).
250cc air-cooled engine, 6-speed manual.
Very good running condition, powerful engine.
Ideal for off-road, trail, adventure & daily use.
tyres, custom rims, clean documents. 2nd book.
No issues – ready to ride.
Genuine buyers only. Call/WhatsApp.
Suzuki Djebel 250 GPS – ජපන්
හොඳින් පවත්වාගෙන ආ Suzuki Djebel 250 GPS ඩුවල් පර්පස් බයික් එකක්.
250cc air cooled එන්ජිම, smooth 6-speed ගියර් පද්ධතිය.
එන්ජිම ඉතා හොඳ තත්ත්වයේ, දෛනික භාවිතයට සහ off-road සඳහා සුදුසුයි.
ටයර්, custom රිම්, ලේඛන සියල්ල සවිස්තරයෙන් ඇත.
Adventure / trail ride කරන අයට ඉතා සුදුසුයි.