Suzuki Cultus - Station Wagon ( Full Option car )
Model: Crescent
Power Shutters, Power Mirrors, Power Steering and AC, Centre Lock, Reverse Camera And Front and rear cameras. Pioneer carset with (orginal speakers working )
Rear Wiper
Alloy Wheels
Orginal Dicky Basket, Car tool boxes (empty),
Spoiler
නිෂ්පාදිත වර්ෂය: 1996
ලියාපදිංචි වර්ෂය: 1999
සිලින්ඩර ධාරිතාව 1490 CC (EFI Engine)
ඉන්ධන වර්ගය පෙට්රෝල්.
👇👇👇
නිවසේ පාවිච්චියට ඉතාම හොඳ වාහනයක්.
අතට රු15,50,000/= ක් අවශ්‍යයි.
මාසිකව රු 26,123 බැගින් ලීසිං වාරික 50ක් ගෙවාගෙන යාමට ඇත.
👇👇👇
Bargain hunters ලා ( මිල හෙට්ටු කරන්නන් ) කතා කරන්න එපා. සම්පූර්ණ දැන්වීම කියවන්න. දැන්වීමේ සඳහන් කාරනාම නැවත අසමින් කාලය කාදමන්නට ඇමතුම් ගන්න එපා.
👇👇👇
පැමිණ පරීක්ෂාකිරීමෙන් පසු මිල ගණන සාකච්ජාකරගත හැක. ( දුරකථනයෙන් මිල ගණන් කතාකරන අය සහ බ්‍රෝකර්වරු අමතන්න එපා.) ගැණුම්කරුවන් පමණක් අමතන්න