මම මේක අවුරුද්දකට කලින් වගෙ ගත්තේ. ඒ දවස්වල ලොකු අසාවක් තිබ්බ ගිටර් ගහ්න්න ඉගෙන ගන්න 😁. ඒත් ගත්ට පස්සෙ වෙලවක් සෙට් උනේ නෑ ප්ලේ කරන්න. ගත්තවගේම තියෙනවා Brand new condition. මම මෙක ප්ලේ කරලම නෑ දෙපාරක් වගෙ අරගෙන යන්තම් ටියුන් කරල බලල තියෙනවා එච්චර තමා.
අලුත් strings තුනකුත් (E1, 3G, සහ 2B) තියෙනවා and Original ගිටර් බෑග් එක - free
මිල- LKR 28000
Specifications:
ටොප්: ලින්ඩන්
පැති සහ පිටුපස: ලින්ඩන්
නෙක් එක: කැටල්පා
ෆ්රෙට්බෝඩ්: ඉබොනයිස් කරන ලද වයිට්වුඩ්
බ්‍රිජ් එක: ඉබොනයිස් කරන ලද මේපල්
නිමාව: ග්ලොස්
වර්ණය: කළු
බිල්ට්-ඉන් ඇම්ප්ලිෆයර්
I bought this guitar about a year ago, but never really used it. It’s in almost brand-new condition. I originally purchased it because I liked to learn and play it, but I didn’t have time to learn or play.
Includes extra new strings (E1, 3G, and 2B) and original guitar Bag– free
Price - LKR 28000
Specifications:
Top: Linden
Sides & Back: Linden
Neck: Catalpa
Fretboard: Ebonised Whitewood
Bridge: Ebonised Maple
Finish: Gloss
Colour: Black
Built-in amplifier
Location - Minuwangoda