🚛 SUZUKI Carry Buddy Lorry 2023
ඔබේ ව්‍යාපාරයට විශ්වාසනීය හා ඉන්ධන-ඉතිරි මිනි ට්‍රක් එකක් සොයනවාද?
Suzuki Carry Buddy 2023 ඔබට හොඳම තේරීමයි! 💪
ජපානයේ භාවිත කරන ලද ලියාපදිංචි නොකල නවීනතම පහසුකම් සහිත අලුත් වාහනයක් මිලදි ගෙන බිය සැක රහිතව ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගන්න.
🔹 වර්ෂය – 2023
🔹 ධාවනය – 30,500 km
🔹 එන්ජිම – 660cc
🔹 ගියර් – ඔටෝමැටික්
🔹 Safety Pack ඇතුළත්
🔹 සියල්ල මුල් තත්ත්වයෙන් ඇත.
🔹 හොඳින් නඩත්තු කර ඇත.
✅ Dual Airbags
✅ ABS Brake System
✅ Lane Departure Warning
✅ Collision Mitigation Support
✅ Power Steering
✅ ශක්තිමත් හා කල්පවතින ලෝරි බෙඩ්
✅ ව්‍යාපාර / බෙදාහැරීම් / ස්වයං රැකියා / පුද්ගලික භාවිතයට සුදුසුයි
💼 සුමට ධාවනය, බලවත් කාර්ය සාධනය හා අඩු ධාවන වියදම – දෛනික වැඩ සඳහා අතිශය සුදුසුයි.
📍 ස්ථානය – පන්නිපිටිය
🔹 RMV ලියාපදිංචි සමාගමකි.
🔹 වාහන ආනයනයේ අවුරුදු 15ක අත්දැකීම් සහ පසුගිය වසර තුල පමණක් වාහන 150 කට අධික ප්‍රමාණයක් ගෙන්වා බෙදාහරින ලද සමාගමකි.