හොඳින් භාවිතා කරමින් පවත්වාගෙන ගිය Suzuki ස්කූටරයක් විකිණීමට ඇත.
Company condition එකේ, original paint සමඟ ඉතා පිරිසිදුයි.
✅ ඉදිරිපස සහ පිටුපස MRF ටයර් දෙකම යොදා ඇත
✅ එන්ජිම සුමටව ක්‍රියා කරයි
✅ හොඳින් නඩත්තු කර ඇත – විශාල අලුත්වැඩියා අවශ්‍ය නැත
✅ පිරිසිදු සහ ලස්සන පෙනුම
✅ සියලු ලේඛන සම්පූර්ණයි
📍 ස්ථානය: පානදුර
දිනපතා භාවිතයට හොඳ, විශ්වාසදායක බයික් එකක්.
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න.