ඉතාමත්ම සුපිරි තත්වයේ පවතින SUSUKI Japan ALTO CAR FOR Sale..
සියලුම නඩත්තු කටයුතු අලුතින්ම කර ඇති බැවින් කිසිදු අමතර වියදමකින් තොරව මිලදී ගෙන ධාවනය කළ හැක (Get and Ride condition).
• එන්ජිම: සම්පූර්ණයෙන්ම අලුතින් සාදා ඇත (Newly Overhauled Engine).
240000Km new running millage 27000Km
• ගියර් බොක්ස්: අලුතින්ම දමා ඇත (New Gear Box).
• පේන්ට්: සම්පූර්ණයෙන්ම අලුතින් පේන්ට් කර ඇත (Newly Painted).
• 4 New Tyres
• New Battery with Warranty
• Subwoofer sound system
• ලියාපදිංචි අංකය: KF - ****
• good clean interier
Air condition
Good condition Vihicle
Reverce camara
Center lock
Power shutter
Superb condition
Bluetoth Lcd player
Dual air bag
Orginal seat set
Home used car
Leasing can be arenged 25 over
Accident free
Clear document with orginal book
පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගත හැක