🚗 Suzuki Alto 2015 – First Owner
✅ First Owner Vehicle
✅ Genuine Mileage – Only 13,000 km
✅ 100% Original Paint
✅ 100% Original Condition
✅ Fully Maintained with Complete Service Records
✅ Original Tyres
✅ Manual Transmission
✅ Petrol Engine – 800cc
✅ Registered Vehicle
✅ Showroom / Mint Condition
A rare opportunity to own a genuine low-mileage Alto in completely original condition. Carefully used and maintained from day one.
🔹 2015 Suzuki Alto – පළමු අයිතිකරු
මෙම රථය කිලෝමීටර් 13,000ක් පමණක් ධාවනය කර ඇති සත්‍ය (Genuine) Mileage සහිත, ඉතාමත් හොඳින් පරිහරණය කළ වාහනයකි. 100% Original Paint, 100% Original Condition, සියලුම සේවා වාර්තා (Service Records) සහිතව පවතී. මුල් ටයර් ඇතුළුව වාහනයේ සියලුම කොටස් මුල් තත්ත්වයෙන්ම ඇත.
📞 Genuine Buyers Only ❌ Brokers, Agents, Resellers සහ Time Wasters කරුණාකර අමතන්න එපා.
📞 කරුණාකර උදෑසන 8.00 AM සිට රාත්‍රී 9.00 PM දක්වා පමණක් අමතන්න.