වාහනයේ විස්තර: මාදිලිය (Model): Suzuki Alto LXi ලියාපදිංචි අංකය: WP JJ - 3735 මිල (Price): රු. 2300000 (ලක්ෂ 23) - මිලෙහි කිසිදු වෙනසක් කරනු නොලැබේ. වාහනයේ පවතින අඩුපාඩු (අනිවාර්යයෙන් කියවන්න): එන්ජින් එකේ ඔයිල් පිච්චෙනවා වැඩියි (මෙය සාදා ගැනීමට ලක්ෂ 1.8ක් පමණ වැය වේ). AC හෝස් එකේ ලීක් එකක් ඇත (හදාගන්න රු. 3000ක් පමණ යයි). AC ගෑස් පිරවිය යුතුය (රු. 3500ක් පමණ යයි). වීදුරු පරණ වී ඇති නිසා ස්මූත් එකේ උඩ පහළ නොයයි එය සාදාගත යුතුය. EPS (පවර් ස්ටියරින්) ඇතැම් වෙලාවට වැඩ කරන අතර ඇතැම් වෙලාවට වැඩ නොකරයි. CV Joint සහ Wheel Alignment පරීක්ෂා කරගත යුතුය. වාහනයේ යට දිරුම් 2ක් පමණ ඇත. ආදායම් බලපත්ර වසරක් පරණයි. විශේෂ දැනුම්දීම: මේ වෙද්දි වාහනයට ෆිනෑන්ස් එකක් ඇත. දාලා තියෙන ගාන අන්තිම ගානයි ඊට අඩුවෙන් කරන්න බැහැ. මම වැටුණ වලේ වෙන කෙනෙක් වැටෙනවා දකින්න අකමැති නිසයි මේ තියෙන ඇත්ත තත්වය කිසිවක් නොසඟවා කියලා වාහනය දෙන්නේ. ඒ නිසා අරගෙන කෙලින්ම පදින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ගන්න එපා. අඩුපාඩු ටික හදාගෙන පදින්න පුළුවන් මේකේ වටිනාකමක් දකින කෙනෙක් ඉන්නවා නම් විතරක් ගන්න. මට මේක තියාගෙන ඉඳලා තේරුමක් නැති නිසයි දෙන්නේ. වටින කෙනෙක් ගන්නවා නම් ගන්න cash only වැඩි විස්තර සඳහා ගැනුම් කරුවන් පමණක් පණිවිඩයක් එවන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



