නිරෝගී, ක්රියාශීලී සහ ආදරණීය මාස එක හමාරක් වයැසති කුලුදුල් American Bully මල්ලී බබාලා තුන් දෙනක් විකිණීමට ඇත. මිත්රශීලී සහ සෙල්ලක්කාර ස්වභාවයක් ඇති මෙම සුරතලුන්ට ආදරණීය රැකවලුන් සොයනු ලැබේ..මේ ආදරේ විදින්න කැමති අය අමතන්න.