💼 තනතුර : සුපවයිසර් (කේබල් අංශය)
💠 සුදුසුකම් :
【~】✪ O/L හා A/L හදාරා ඇති අයෙකු වීම.
【~】✪ වයස අවුරුදු 25 සහ 40 අතර වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කේබල් අංශයේ නිෂ්පාදන කටයුතු අධීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම.
✅ ප්රතිලාභ :
රු. 50,000 කට වැඩි ආකර්ෂණීය වැටුපක් (සියලු දීමනා සහිතව). නිෂ්පාදන දිරි දීමනා, වසරකට දෙවරක් ප්රසාද දීමනා, නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්, බාහිර රෝගී සත්කාර පහසුකම් (පවුල සඳහා), සහ රක්ෂණාවරණ පහසුකම් (පවුල සඳහා).
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න හෝ ඔබේ අයදුම්පත පහත අංකයට යොමු කරන්න.
සම්මුඛ පරීක්ෂණය: සෑම අගහරුවාදා සහ බ්රහස්පතින්දා දිනවල, උදෑසන 9.30 සිට.
මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0767028743
# 📧 ඊ-මේල් ලිපිනය :
Sierra Cables PLC (LOLC Group හි අනුබද්ධ සමාගම)