Superb condition Single story luxury house for sale in Boralesgamuwa Katuwawala.
Near KDU Army Hospital.
And close to Apeksha Hospital Maharagama.
Easy access to Galle Road, Rathmalana.
Easy access to Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama.
Very short distance to Schools, Supermarkets, Banks & all urban facilities.
Very secured location.
Decent neighborhood.
Constructed the house using high quality materials.
4 Bedrooms.
2 Bathroom. ( 1 To be completed ).
Large sitting.
Large Dining area.
Modern Pantry with cupboards.
Veranda.
Parapet wall & Roller gate.
Vehicle parking.
Garden space.
Modern bathroom.
Fully tiled.
Ceiling.
Fans.
Ahead water tank.
10 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 23 million ( 230 lacks ) negotiable.
Strictly no brokers please.
බොරලැස්ගමුව, කටුවාවල සුඛෝපභෝගී නවීන නිවසක් විකිණීමට.
KDU යුද්ධ හමුදා රෝහල පෙනෙන දුරින්.
මහරගම අපේක්ෂා රෝහලට පහසුවෙන් ලගාවිය හැකිය.
බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, ගාළු පාරට, රත්මලානට, මහරගමට, කොට්ටාවට, බත්තරමුල්ලට, පහසුවෙන් ළගාවිය හැකිය.
ආරක්ෂිත සහ වැදගත් පරිසරය.
පාසැල්, සුපිරි වෙලදසැල්, බැංකු ඇතුළු සියලු නාගරික පහසුකම් ඉතා නුදුරින් පිහිටා ඇත.
ඉහළ ප්‍රමිතිමත් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
කාමර 4. ( යාබද නාන කාමර සහිත ).
නාන කාමරය 2. ( එක් නාන කාමරයක් වැඩ නිමකිරීමට ඇත ).
විශාල සාලය.
විශාල කෑම කාමරය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
වැරැන්ඩාව.
පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
මිදුල.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
ෆෑන්.
ජල ටැංකිය.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ නව නිවස විකිණීමට.
ලක්ෂ 230.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.