ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන පිරිසිදු කිරීමේ Detail Xperts(Pvt) Ltd වන වත්තල පිහිටි අප ආයතනයට මෙහෙයුම් කළමනාකරණයට කාර්යක්ෂම සුපරීක්ෂකයින් හා සහකාර කළමනාකරුවන් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 30ට වැඩි විය යුතුය. ( පිරිමි ).
• අධ්‍යාපන සුදුසුකම් සලකා බැලේ.
• වලංගු වාහන බලපත්‍රයක් තිබිය යුතුය.
• පූර්ණ කාලීන සේවාව සඳහා කැමැත්ත සහ පිරිසක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමට හැකි විය යුතුය.
• විශ්‍රාමලත් හමූදා ඉංජිනේරු බලකායන්හි සේවය කල නිලධාරීන් සලකා බැලේ.
• සති අන්තයන්හි වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය.
• මෝටර් රථ කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
• දක්ෂතා මත උසස්වීම් අවස්ථා
ඔබත් මෙම සුදුසුකම් සපුරන්නේ නම් ඔබගේ අයදුම්පත මෙම info@mrkleanz.com විද්‍යුත් තැපෑලට හෝ 0770802699 වට්සඅප් අංකයට යොමු කරන්න.