සුපරීක්ෂකවරුන් සදහා රැකියා පුරප්පාඩු (පිරිමි)
මාබෝල / කට්ටුව
මූලික පරිගණක දැනුම අනිවාර්යය වේ.
වයස අවුරුදු 18 ත් 45 ත් අතර අයවලුන් විය යුතුය.
රු.50,000ත් - 70,00ත් අතර වැටුපක් උපයා ගත හැක.
පැය 24 සේවා මුරය ක්‍රමය
නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදාවේ පිරිමි අයවලුන් හට ප්‍රමුඛත්වය ලබා දේ.
වෙනත් දීමනා :
අතිකාල දීමනා
ආහාර දීමනාව
නවාතැන් පහසුකම්
සේවය ස්ථීර කිරීමෙන් පසුව වාර්ෂික බෝනස් හිමිකම
විමසීම් :
මාබෝල - 074 194 1161
කට්ටුව - 077 777 4170