කුඩාවැල්ල අයිස් කර්මාන්ත ශාලාවක සුපරීක්ෂකවරුන් සදහා රැකියා පුරප්පාඩු ඇත.
මූලික පරිගණක දැනුම අනිවාර්යය වේ.
වයස අවුරුදු 18 ත් 50 ත් අතර පිරිමි පුද්ගලයෙකු විය යුතුයි.
රු.70,000 කට වැඩි වැටුපක් උපයා ගත හැක
විමසීම් : 077 8790494