💼 තනතුර : – වත්තල එළවළු සහ පලතුරු බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ රැකියා අවස්ථා
(සුපරීක්ෂක / සේවා සහයක / දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 50 ත් අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ අ.පො.ස. (උසස් පෙළ) දක්වා අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය.
【~】✪ අදාළ තනතුර සඳහා අවශ්‍ය කුසලතා සහ පළපුරුද්ද තිබීම වාසියකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සුපරීක්ෂක (Supervisor): කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීම, කාර්ය ප්‍රවාහය කළමනාකරණය කිරීම සහ ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීම.
【~】✪ සේවා සහයක (Service Assistant): එළවළු සහ පලතුරු බෙදාහැරීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සහ පාරිභෝගික සේවා කටයුතු.
【~】✪ දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු (Data Entry Operator): දත්ත ඇතුළත් කිරීම, වාර්තා පවත්වා ගැනීම සහ ලේඛන කළමනාකරණය.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 55,000/- ට වැඩි ආකර්ශනීය වැටුපක් (මූලික වැටුප රු. 30,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා).
【~】✪ ස්ථිර රැකියාවක් සහ ස්ථාවර අනාගතයක්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම් පත්‍රය සමඟ පහත ස්ථානයට පැමිණ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්න.
ස්ථානය:
කාගිල්ස් එළවළු හා පලතුරු බෙදාහැරීමේ මධ්‍යස්ථානය,
14, අල්විස් ටවුන් පාර, වත්තල.
දිනය: සතියේ වැඩ කරන දින.
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා.
📳 දුරකථන අංකය :
076 448 6927 / 077 813 0149 / 076 740 8168 / 076 541 6882
📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය,
2 වන මහල - දේවි ගොඩනැගිල්ල, 142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04.