දිවයිනේ ප්රසිද්ධ බෙදාහැරීමේ සමාගමකට සුපරීක්ෂක සහායක තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ…..
** අවශය සුදුසුකම් :
• ඔබත් වයස අවු 22 - 40 ත් අතර පිරිමි අයෙකු වීම
• අ.පො.ස උසස් පෙළ සමත් වීම.
• අවම වශයෙන් වසරක පළපුරුද්ද.
• මනා කැපවීම සහ උනන්දුව.
• පරිඝණක සාක්ෂරතාව
** වැඩ කරන වේලාවන්
සතියේ දින 6 පමණක් වන අතර වේලාව ප.ව 6.00 - පෙ.ව. 3.00 දක්වා පමණි.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න.
074 154 7289
Email – hr.admin@koombiyodelivery.lk