🎻 විකිණීමට - Supreme Lark වයලීන් එකක්!
මාස 2 ක් පමණ පාවිච්චි කළ
Supreme Lark brand එකේ
ඉතා හොඳ තත්වයේ පවතී
original box එකද ඇත
උසස් තත්වයේ වයලීනයක්
හලාවත අවට පුද්ගලයෙකු නම් ඉතා ඉක්මනින් සම්බන්ධ වන්න