මාලඹේ නගරයට විනාඩි 10 න්.
නෙවිල් ප්‍රනාන්දු රෝහලට මීටර් 200 යි.
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට පයින් යන දුරින් .
තට්ටු දෙක ,කාමර 03 ,නාන කාමර 03 ,
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය ,එලිමහන් කායවර්ධන අංග , ආදී පහසුකම් සමග .
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
බැංකු ණය ලබා ගත හැක .
විස්තර සදහා අමතන්න ..