හොරණ ආසන්නයෙන් කබානා, කොටේජස් සදහා සුදුසු ඉඩමක්
හොරණ නගරයට විනාඩි 10 කින් යා හැකි දුරක උස් බිමක පිහිටි,
සුන්දර පරිසරයකින් වටවූ තැනකින්,
කබානා , කොටේජස් සෑදීමට යොදාගත හැකි,
හොද ඉඩකඩක් ඇති,
සුපිරි ඉඩමක් විකිණීමට ඇත...