කහන්තොට පාර ප්‍රදේශයේ පිහිටි මෙම සුපිරි ඉඩම් ව්‍යාපෘතිය ඔබගේ අනාගතයට සුරක්ෂිත හා ලාභදායී තීරණයක්.
✨ ව්‍යාපෘති විශේෂතා:
▪️ පර්චස් 6 සිට ඉඩම් කොටස්
▪️ Gated Community – ආරක්ෂිත සහ නිදහස් වාසය
▪️ පර්චස් එකක් රු. 1.1 මිලියනය සිට
▪️ ව්‍යාපෘතිය වටා අඩි 7–10 උස ආරක්ෂිත බැම්ම
▪️ අඩි 20–30 පුළුල් Carpet කළ මාර්ග
▪️ නියමිත Concrete drainage system
▪️ හොඳින් නඩත්තු කරන Common area පහසුකම්
▪️ විදුලිය සහ නල ජලය ලබාගත හැක
▪️ අනුමත සැලසුම් + පැහැදිලි ඔප්පු
📍 පිහිටීම: කහන්තොට පාර, මාලබේ – ඉදිරියේ වටිනාකම තවදුරටත් ඉහළ යන ප්‍රදේශයක්!
💼 සුදුසුයි:
✔️ ඔබේ සිහින නිවස ඉදිකිරීමට
✔️ ආයෝජකයින් සඳහා
✔️ දිගුකාලීන වටිනාකම් වැඩිවීම සඳහා
🚀 සීමිත ඉඩම් කොටස් – අදම ඔබේ ඉඩම වෙන්කරගන්න!
📞 දැන්ම අමතන්න – Site Visit එකක් සහ වැඩි විස්තර සඳහා!