OLAN PA speakers සුපිරි බෆල් දෙකක් ඉක්මනින් විකිණීමට
මහනුවර ,මැදවල මෙම භාණ්ඩ විකිණීමට ඇත
නිවසේ භාවිතා කර ඇති අතර මිලට ගන්නා අයෙකුට හයර් කරන්නත් වෙලද සැලකට වුනත් සුපිරි සවුන්ඩ්,
පලුදු විම් කිසිවක් නොමැති අතර Amp එකේ IC එකක් අලුතින් දාගන්න තියෙනවා,නැතිනම් වෙනත් Amp එකක් හරහා දාගන්න පුළුවන් ,
ස්පිකර් පරිික්ෂා කරන්න පුළුවන් ,හොදටම වැඩ,,QUALITY SOUND SYSTEM
නිවසෙහි සෙටප් තුනක් තියෙන නිසා වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට ඉතා සාධාරණ මිලකට විකිණීමට දැම්මා ,
අගල් 18 සුපිරි ORIGINAL SPEEKER 04
SPEEKER SIZE ,, 18 inch
TIUTER SIZE ,, 12 inch
උස,, අගල් 50
පළල,, අගල් 21.5
ඉක්මනින් විකිණීමට ,ගන්න කෙනෙක් කතාකරන්න ,