
Supervisor Production
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සුපිරික්ෂක - නිෂ්පාදනය (කාබනික)
Supervisor – Production (Organic)
Expo Commodities (Pvt) Ltd යනු කුළුබඩු, පොල් නිෂ්පාදන, වියළි පලතුරු සහ ඇට වර්ග, සහ අත්‍යවශ්‍ය තෙල් ආදිය සඳහා විශේෂිත වූ, සම්පූර්ණයෙන් ඒකාබද්ධ කළ සම්පාදන හා සැකසුම් සමාගමකි. අපගේ ගනුදෙනුකරුවන්ට අතිශය නැවුම් සහ උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සැපයීමට අප දක්වන කැපවීම හේතුවෙන්, ගෝලීය මට්ටමින් විශ්වාසය සහ පිළිගැනීම ලබාගත් සංවිධානයක් ලෙස අප හඳුනාගෙන ඇත.
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
✪ කාබනික කර්මාන්තශාලාවේ නිෂ්පාදන කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීම සහ දෛනික මෙහෙයුම් අධීක්ෂණය කිරීම.
✪ කර්මාන්තශාලා තුල සුමට වැඩ බිමක් නිර්මාණය කිරිම සදහා කර්මාන්තශාලාවේ වැඩකටයුතු සැලසුම් කිරීමට සහාය වීම සහ සමස්ත නිෂ්පාදන කටයුතු කළමනාකරණය කිරීම.
✪ නියමිත වෙලාවට නිෂ්පාදන භාණ්ඩ නැව්ගත කිරීම් යැවීම සහ බෙදා හැරීමේ කාලසටහන් පිළිපැදීම සහතික කිරීම.
✪ අඛණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලි වැඩිදියුණු කිරීම් සදහා නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය නිරීක්ෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම
✪ බාධාවකින් තොරව මෙහෙයුම් ප්‍රවාහය පවත්වා ගැනීම සඳහා අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ සන්නිවේදනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
✪ කාබනික සහතික කිරීම්වලට අදාළ විගණන, පරීක්ෂණ සහ වාර්තා කිරීමේ අවශ්‍යතා සඳහා සහාය වීම.
✪ නිෂ්පාදනය, පරීක්ෂා කිරීම සහ ලියකියවිලි පිළිබඳ නිවැරදි වාර්තා පවත්වා ගැනීම.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• අවම සුදුසුකම: ජාතික උසස් පෙළ (G.C.E. A/L) විභාගය සාර්ථකව සම්පූර්ණවී තිබීම
• කාබනික ප්රමිතීන් පිළිබඳ දැනුම (උදා: EU, USDA, දේශීය කාබනික සහතික) වාසියකි.
• ශක්තිමත් සංවිධානාත්මක සහ සන්නිවේදන කුසලතා.
• කණ්ඩායමක් තුළ ස්වාධීනව සහ සහයෝගීව වැඩ කිරීමේ හැකියාව.
• වයස අවුරුදු 25 ට අඩු, කෘෂිකර්ම ක්ෂේත්රයට නවකයන් ලෙස පිවිසෙන සුදුසුකම් ලත් අයදුම්කරුවන් අයදුම් කිරීමට ආරාධනා කරනු ලැබේ
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 635 9446
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@expodmcc.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : 11 A , Mile Post Ave, Colombo 03
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Production Supervisor
Perks Clothing (pvt) LtdMEMBERColombo, Production and Operations58 days
Production Supervisor
A.R.Products (Pvt.) LtdRs 50,000 - 75,000Colombo, Factory and Manufacturing34 days
Junior Executive – Production
Expo commodities pvt ltdMEMBERColombo, Production and Operations21 hours
Supervisor
Expo Commodities Pvt LtdMEMBERColombo, Supervisor21 hours