* කැලණිය පිහිටි Admoo One (Pvt).Ltd අප ආයතනයට පළපුරුදු Supervisor වරුන්/වරියන් බඳවා ගැනේ.
* Photo Copy/ Printing /Laminating/ Binding ගැන දැනුමක් තිබීම අනිවාර්යයි.
* වසරකට දෙකකට වඩා පළපුරුද්දක් තිබීම සුවිශේෂී සුදුසුකමකි.
* අවුරුදු 25ත් 35ත් අතර විශේෂයි.
*සේවා කාලය - සඳුදා සිට සෙනසුරාදා දිනයන්හි උදෑසන 8.00 සිට සවස 5.00 දක්වාත්
*ඉරිදා දින සහ සෑම මසකම පොහොය දිනයන් නිවාඩු දින වේ.
*මේ සඳහා ඔබ සුදුසුම පුද්ගලයා යැයි හැඟේ නම් ඔබගේ ජීව දත්ත (CV) තොරතුරු වාර්තාව පහත අංකය වෙත whatsapp මාර්ගයෙන් හෝ පහත email ලිපිනය වෙත email මාර්ගයෙන් හෝ යොමු කරන්න.
*වැඩි විස්තර සඳහා අමතන්න.
0706669999
Email - admooone@gmail.com
* Admoo One (Pvt).Ltd located in Kelaniya is recruiting experienced Supervisors.
*Knowledge of Photo Copy/ Printing /Laminating/ Binding is a must.
*More than two years of experience is a special qualification.
*Between 25 and 35 years of age.
*Working hours - Monday to Saturday from 8.00 am to 5.00 pm
*Sundays and Poya days of each month are holidays.
* If you feel that you are the most suitable person for this, please forward your CV to the number below via whatsapp or email to the email address below.
*For more information, call.
0706669999
Email - admooone@gmail.com