💼 තනතුර : සුපරීෂක - මීගමුව
💠 සුදුසුකම් :
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක් තිබීම අත්‍යවශ්‍ය වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්‍රොන්ටො ලංකා ආයතනයේ කළුතර, මීගමුව සහ වත්තල යන ශාඛාවල මෙහෙයුම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම හා ලිපි හා පාර්සල් බෙදාහැරීම.
✅ ප්රතිලාභ :
✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ අවම වැටුප 55,000 ක් සහිත ස්ථිර රැකියාවක් (කොන්දේසි සහිතයි)
✪ ක්ෂේත්රයේ ඉහළම වැටුප්
✪ යතුරු පැදි දීමනා
✪ නොමිලේ ඉන්ධන
✪ නොමිලේ ජීවිත රක්ෂණයක්
✪ දුරකථන දීමනා
✪ EPF / ETF දායකත්වයන්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබ මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක් නම්, කාර්යාල වේලාවන්හිදී (පෙ.ව. 8.30 – ප.ව. 5.00) පහත දුරකථන අංක හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
070 603 0340 - Rukshan
070 581 6359 – Ihsan