📢 මොරටුව පිහිටි නවීන යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරන දොරවල් සහ ගෘහ භාණ්ඩ සාදන සමාගමකට පළපුරුදු සුපර්වයිසර් කෙනෙකු අවශ්‍යයි.
සුදුසුකම්
දොරවල් සහ ගෘහ භාණ්ඩ සෑදීම පිළිබඳ මනා අවබෝධයක් හා දැව කර්මාන්ත ශාලා අධීක්ෂණ ක්ෂේත්රයේ පෙර සේවා පළපුරුද්ද තිබීම.
Email : suncityhrdept@gmail.com
විමසීම් - 070 603 3635
සන්සිටි ප්‍රොපර්ටි ඩිවලොපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්
නො. 18, ශාන්ත අන්තෝනි මාවත, කොළඹ 03
📢 An experienced Supervisor is required for a modern machinery-based door and furniture manufacturing company in Moratuwa.
Qualifications
Good understanding of door and furniture manufacturing and previous work experience in the field of wood factory supervision.
Email : suncityhrdept@gmail.com
Inquiries - 070 603 3635
Suncity Property Developers Private Limited
No. 18, St. Anthony's Mawatha, Colombo 03