O/L .A/L කරපු ඔබට මාතරින් රැකියා අවස්ථා 📣📣📣📣📣📣📣📣📣
මාතර දෙවුන්දර පිහිටි අප ආයතනයේ පහත පුරප්පාඩු බඳවා ගැනේ
*සුපරීක්ෂක පුහුණු /පුහුණු
*පිළිගැනීමේ නිලධාරී න් පුහුණු /පුහුණු
*කළමනාකරු /පුහුණු නුපුහුණු
ඔබත් වයස අවුරුදු 17-23 අතර මනා පෞරුෂයකින් හෙබි අයෙක් නම් දැන්ම අප හා සම්බන්ධ වන්න
☎️☎️0765524074
📲0785141201(C.V send)
පුහුණු කිරීම් සහ සම්මුඛ පරීක්ෂණ දෙවුන්දර පිහිටි ශාඛාවේ සිදු කරන බව කරුණාවෙන් සලකන්න
*
පැමිණෙන විට පහත ලිපි ලේඛන රැගෙන එන්න*
*උප්පැන්න සහතිකය
*විභාග සහතික(O/L-A/L)
*ග්රාම සේවක සහතිකය
*හැඳුනුම්පතේ ඡායා පිටපතක්
මෙම ලේඛන වල මුල් පිටපත් රැගෙන එන්න
( *පුහුණු කාලය තුළ ඔබගේ දක්ෂතාවය මත 25,000-35,000 දීමනා
පුහුණුවෙන් පසු 54,500-120,500 වැටුපක්