💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Supervisor- Factory Operations ( Ja Ela )
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 : | # 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 :
[~] නිෂ්පාදන ෙහෝ ගබඩා පරිසරයක පුර්ව ෙසේවා අත්දැකීම් තිබීම.
[~] G.C.E. O/L විභාගයේ ගණිතය සහ ඉග්රේසි විෂයන් සඳහා Credit pass තිබිය යුතුය.
[~] අවශ්‍ය අවස්ථාවලදී අතිකාල (OT) ෙසේවය කිරීමට හැකියාව (OT දීමනා ඇත)
[~] ෙහොඳ සංවිධාන හා කාල කළමනාකරණ හැකියාව.
[~] නිෂ්පාදන (manufacturing) පරිසරයක වැඩ කිරීමට කැමැත්ත සහ හැකියාව.
[~] ජා-ඇල අවට පදිංචි පිරිමි අපේක්ෂකයන්ට ප්‍රමුඛත්වය ලබා ෙදනු ඇත.
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 : | # 💠 𝐉𝐎𝐁 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 :
[~] ෛදනික නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කර ඉලක්ක, ගුණාත්මකත්වය සහ කාලසීම සපුරාලීම හා කාර්යක්ෂමතාව වැඩි කිරීම.
[~] නිෂ්පාදන වාර්තා සකස් කිරීම සහ දත්ත විශ්ෙල්ෂණය කර තීරණ ගැනීම.
[~] ෙසේවකයින්ට කාර්ය ෙබදාදීම, පාලනය සහ ආරක්ෂණ නීති අනුගමනය කරවීම.
[~] කණ්ඩායම් සාමාජිකයින් පුහුණු කිරීම සහ අෙනකුත් අංශ සමඟ එකතුවී කියාවලි වැඩිදියුණු කිරීම.
[~] බාධක හඳුනාෙගන ප්‍රමාද අවම කර නිෂ්පාදන කියාවලිය සුමටව පවත්වාෙගන යාම.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ We offer an attractive remuneration package & incentives that are above market standards for the suitable candidate.
OT දීමනා ඇත.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලෙයකු බව ඔබ සිතන්ෙන් නම්, කරුණාකර ඔබෙග් CV එක පහත Email ලිපිනයට ෙහෝ WhatsApp අංකයට ෙයොමු කරන්න.
Email : PraveenAP@LOLC.com
WhatsApp: 076-0136695
[ 𝐖𝐄 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐈𝐍𝐅𝐎𝐑𝐌 𝐀𝐋𝐋 𝐓𝐇𝐄 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄𝐒 𝐓𝐎 𝐌𝐄𝐍𝐓𝐈𝐎𝐍 𝐀 𝐕𝐀𝐋𝐈𝐃 𝐌𝐎𝐁𝐈𝐋𝐄 𝐍𝐔𝐌𝐁𝐄𝐑 & 𝐈𝐓 𝐈𝐒 𝐂𝐎𝐌𝐏𝐔𝐋𝐒𝐎𝐑𝐘 𝐓𝐎 𝐀𝐓𝐓𝐀𝐂𝐇 𝐘𝐎𝐔𝐑 𝐂𝐕 ]
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : WhatsApp: 076-0136695
# 📧 𝐸𝓂𝒶𝒾𝓁: PraveenAP@LOLC.com