
Supervisor
01. Experience in steel mechanical construction, civil construction or
related maintenance field is mandatory.
වානේ යාන්ත්රික ඉදිකිරීම්, සිවිල් ඉදිකිරීම් හෝ ඒ ආශ්රිත නඩත්තු ක්ෂේත්රයේ පළපුරුද්ද
අනිවාර්ය වේ.
02. Must be able to supervise and coordinate staff, perform steel welding
work, and perform construction and maintenance work.
කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට, වානේ වෙල්ඩින්
කටයුතු සිදු කිරීමට සහ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සිදු කිරීමට හැකි විය යුතුය.
03. Must be able to promptly resolve construction and maintenance
issues in organizational matters.
ආයතනික කටයුතු වලදි ඉදිකිරීම් හා නඩත්තු ගැටලු කඩිනමින් විසඳීමට හැකියාව තිබිය
යුතුය.
04. Must be able to efficiently manage and handle multiple maintenance
tasks simultaneously.
නඩත්තු කාර්යයන් කිහිපයක් එකවර කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටත්,
හසුරුවීමටත් හැකියාව තිබිය යුතුය.
📞 Send your CV via WhatsApp to 0722131287
📩 Email your CV to kt.industries.lk@gmail.com
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Warehouse Supervisor
Logistics Park (Pvt) LtdMEMBERGampaha, Stores and Warehouse21 days
Sales Supervisor
Universal Telecom (Pvt)Ltd.Rs 75,000 - 125,000Gampaha, Sales and Marketing13 days
Class Supervisor
Sakya Acedamy of Higher Education KiribathgodaGampaha, Supervisor56 days
Production Supervisor
Veekesy Slippers Lanka Pvt LtdMEMBERGampaha, Production and Operations7 days