බියගම පිහිටි පුද්ගලික සමාගමකට පහත සදහන් පුරප්පාඩු ඇත.සුපවයිසර් -පිරිම් අ.පො.ස ( උසස් පෙල) සමත් ඉංග්රිසි දැනුම ඇති වයස 18-45 අතර බියගම අවට විශේෂයි වැටුප 50,000+ OT විදුරු කණ්නාඩි වැඩ සම්බන්ධවයි පුහුණුවක් ලබා දෙනු ලැබෙි ඩෙන්ටලක්ස් ට්රෙිඩින් (පුද්) සමාගම 0716692523/0112488244