
Supervisor- Boralesgamuwa Arpico Super Center
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තා
අපගේ බොරලැස්ගමුව ශාඛාව තුල පවතින සුපරීක්ශක පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරත්ප්රසාද :
• රු 65,000 නොඅඩු මාසික වැටුපක්
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික වරත්ප්රසාද දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, ග්‍රාමසේවක සහතිකය,අධයාපන සහතික වල පිටපත් සමඟ බොරලැස්ගමුව ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.
Tel: 077 8849234/074 0128779
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


CSA - Hydepark Arpico Super Center
Richard Peiris Distributors LtdMEMBERColombo, Customer Service49 days
Boralesgamuwa-Meat & Fresh Supervisor
Richard Pieris Distributors LTD.MEMBERColombo, Retail and Showroom6 days
WATERAKA Arpico Daily - Supervisor Job Vacancy
Richard pieris Distributors PVT LTDMEMBERColombo, Retail and Showroom8 days
Cashier-malabe Arpico Super store
Richard Pieris Distributors LTD.MEMBERColombo, Cashier23 days
