හොඳ තත්ත්වයේ භාවිතා කළ සුපර්මාර්කට් / ග්‍රොසරි ශොප් උපකරණ විකිණීමට ඇත.
නව මිනි සුපර්මාර්කට් එකක් ආරම්භ කිරීමට හෝ පවතින ශොප් එකක් වැඩිදියුණු කිරීමට ඉතා සුදුසුයි.
ඇතුළත් උපකරණ (Quantity): • සුදු පාට floor-standing සුපර්මාර්කට් රැක් – 6ක් (ශක්තිමත්, ස්ථාවර)
• ග්ලාස් ඩිස්ප්ලේ යුනිට් – 1ක් (ඇලුමිනියම් ෆ්‍රේම්)
• චෙස්ට් ෆ්‍රීසර් – 2ක් (100% ක්‍රියාත්මක, හොඳට කූල් වෙනවා)
තත්ත්වය: • ෆ්‍රීසර් සම්පූර්ණයෙන්ම වැඩ කරන තත්ත්වයේ (ඡායාරූප වල ඇතුළත පෙන්වා ඇත)
• රැක් සියල්ල ශක්තිමත්, භාවිතා කළ ලකුණු පමණයි
• ග්ලාස් ඩිස්ප්ලේ එක හොඳ තත්ත්වයේ
• ප්‍රධාන දෝෂ / බිඳුම් නොමැත
සම්පූර්ණ සෙට් එක ලෙස පමණක් විකිණේ.
පැමිණ පරීක්ෂා කර බලන්න පුළුවන්.
මිල: රු. 4,00,000 (සාධාරණ මිල)
කරුණාකර උනන්දුවක් ඇති අය පමණක් අමතන්න.
📍 ස්ථානය: අංක 03, පුත්තලම – තබ්බෝව
📞 දුරකථන: