➡️කොළඹ- ගම්පහ පාර.
(කොළඹ -10, වත්තල, කැලණිය, වැල්ලම්පිටිය, ගොතටුව IDH, කිරිබත්ගොඩ, රාජගිරිය අවට පදිංචිකරුවන් සඳහා විශේෂයි.)
➡️කොළඹ - කලුතර පාර.
(වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස , රත්මලාන, මොරටුව, පානදුර, හිරන අවට පදිංචිකරුවන් සඳහා විශේෂයි.)
🏍️ යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්රය අනිවාර්ය වේ.
👨💼 වයස අවුරුදු 18- 35 අතර.
💵 මූලික වැටුප.
💵 ඉන්ධන දීමනාව.
💵 යතුරුපැදි දීමනාව.
💵 ආයතනික සිම්පත.
💵 පැමිණීමේ දීමනාව සහ දිරිදීමනාව ලබා දේ.
🛵යතුරුපැදිය සඳහා වාර්ෂික රක්ෂනාවරණය, ආදායම් බලපත්රය සහ ටයර් සඳහා දීමනා ලබාදේ.
📳 වැඩි විස්තර සඳහා අමතන්න -
071 74 52 832
📳 Whatsapp මගින් CV එක යොමුකරන්න.
071 74 52 832.